ජනාධිපති ෆේල් නෑ.. ආණ්ඩුව ෆේල් නෑ.. විපක්‍ෂය බොරු කියනවා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 16, 2020

ජනාධිපති ෆේල් නෑ.. ආණ්ඩුව ෆේල් නෑ.. විපක්‍ෂය බොරු කියනවා..

ජනාධිපතිතුමාට සහ ආණ්ඩුව කොරෝනා වැඩපිළිවෙළ ෆේල් යයි විපක්ෂය සහ ඇතැමුන් පවසන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.
කිසිසේත්ම ජනාධිපතිතුමා ආණ්ඩුව ෆේල් වී නැතැයි ඒ මහතා සඳහන් කළේය.

මේ වන විටත් කොරෝනා මර්දනය සඳහා නිසි වැඩපිළිවෙලක් ගෙන යමින් පවතින බවද ඔහු පැවසීය.

මෙම කොරෝනා මර්දනය සදහා ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය යයිද ඔහු තව දුරටත් ඉල්ලා සිටියේය.

ඇඹිලිපිටියේ දී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad