මිනුවන්ගොඩ පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කලා - හමුදාපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 16, 2020

මිනුවන්ගොඩ පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කලා - හමුදාපති

බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව ආශ්‍රිතව මතුවූ මිනුවන්ගොඩ කොරොනා පොකුර මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. මෙම පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 3106 ක් බවත් එයින් අද වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 136ක් පමණක් බවත් ඔහු පැවසීය.

ඉතිරි සියලුදෙනාම මේ වන විට රෝහල් වලින් පිටවී ගොස් තිබේ.

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ මුල්වරට ආසාදිතයෙක් හමුවූයේ පසුගිය ඔක්තෝබර් මස 04 වැනිදායි.


No comments:

Post a Comment

Post Bottom Ad