ගාල්ල හබරාදූව ප්‍රාදේශීය සභාව වසා දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 16, 2020

ගාල්ල හබරාදූව ප්‍රාදේශීය සභාව වසා දමයි


ගාල්ල හබරාදූව ප්‍රාදේශීය සභා කාර්යාලය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.

එම කාර්යාලයේ සේවිකාවගේ සැමියා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම නිසා මෙම පියවර ගෙන ඇත.

තාවකාලිකව වසා දමන ලද සභා කාර්යාලය විසබීජහරණය කර නැවත විවෘත කිරීමට නියමිතය.

එහි සේවය කළ තවත් සේවකයන් දස දෙනකු නිරෝධායන කිරීමට පියවර ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad