දෙමල සන්ධාන මන්ත‍්‍රී චාල්ස් නිර්මලනාදන් විසින් එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය වෙනුවෙන් සුබ පැතීමට පාර්ලිමේන්තුවේ දී කටයුතු කලේය.
‘අපේ ජනතාව වෙනුවෙන් සටන් කල අපේ නායක ප‍්‍රභාකරන්ගේ උපන් දිනය වෙනුවෙන් සුබ පතනවා’ යයි ඔහු කියා සිටියේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී සිය කතාව අවසන් කරමිනි.
පාර්ලිමේන්තුවේ කිසිවකුගෙන් විරෝධතාවයක් ද ඊට එල්ල නොවීය.
ඔහු එම ප්‍රකාශ කරද්දී මුල්සුනේ සිටි අංග රාමනාදන් මන්ත්‍රීවරයාද ඊට බාධාවක් එල්ල නොකළේය.
No comments:
Post a Comment