වරාය අධිකාරිය අත්‍යාවශය සේවාවක් බවට නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 17, 2020

වරාය අධිකාරිය අත්‍යාවශය සේවාවක් බවට නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

රාය අධිකාරිය අත්‍යාවශය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමින් හා එම සේවාවන් සැපයීමට අවහිරයක් හෝ බාධාවක් ඇතිවීමට හැකියාවක් පැවතීම හේතුවෙන් 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කොට ඇත


No comments:

Post a Comment

Post Bottom Ad