ඊළම යනු ලංකාවයි.. ඊළම කිසිම තහනමක් නෑ - මහින්ද දේශප‍්‍රිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 17, 2020

ඊළම යනු ලංකාවයි.. ඊළම කිසිම තහනමක් නෑ - මහින්ද දේශප‍්‍රිය

ඊළම යනු ශ්‍රී ලංකාවට දෙමලෙන් කියන එක් වචනයක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

ඊළම කිසි තහනමක් නැතැයිද ඒ මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා ජාතික ගීයේ දෙමළ පරිවර්තනයේද ‘ඊළම’ වචනය ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

ඔහු මේ අදහස් පල කළ බවය හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන සමග එක්වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad