රටම LockDown කිරිමක් අවශ්‍ය කොරෝනා සමාජගත වී ඇත්නමි පමනයි.- සෞඛ්‍ය ඇමති. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 11, 2020

රටම LockDown කිරිමක් අවශ්‍ය කොරෝනා සමාජගත වී ඇත්නමි පමනයි.- සෞඛ්‍ය ඇමති.

 

මේ දින වල බස්නාහිර පළාත තුල කෝරෝනා පොකුරු කිහිපයකින් රෝගින් වාර්ථා වීමේ යම්කිසි වැඩි විමක් සිදු උවද නැවත රට වසා දැමිමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරචිචි පවසයි.

තවද සෞඛ්‍ය අංශ බළධාරින් විසින් කොරෝනා සමාජගත වී ඇතයැයි පැවසුවොත් පමනක් රටම LockDown කිරිමේ අවශ්‍යතාවයක් පැන නගින බව එතුමිය පැවසීය.

සියලු කොරෝනා පොකුරු පැතිරිම වලක්වා මනා පාලනයකට නතු කර ඇති නිසා ජනතාව අනිසි බියක් ඇතිකොට ගතයුතු නැති බවත් නිවරදි සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කරමින් ජිවත්වීම මගින් රෝගය බොවීම වලක්වා ගතහැකි බව ඇමතිවරිය ඊයේ(11) කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති සාකචිජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

උපුටාගැනිම  - ලංකාලෝකය.(Facebook Page)

No comments:

Post a Comment

Post Bottom Ad