මහජන උපයෝගීතා කොමිසම වසා දමන ලෙස ජනාධිපති ලේකම්ගෙන් නියමයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 2, 2020

මහජන උපයෝගීතා කොමිසම වසා දමන ලෙස ජනාධිපති ලේකම්ගෙන් නියමයක්

මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රධානතම නියාමන ආයතනය වන මහජන උපයෝගීතා කොමිෂන් සභාව වසා දමන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ලිඛිතව දැනුම් දී තිබේ. 

ඒ අනුව ජනාධිපති ලේකම්වරයා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට නියම කර ඇත්තේ එම කොමිසම වසා දැමීමට අදාළ කටයුතු සිදුකරන ලෙසයි. 

මේ හරහා විදුලිබල මණ්ඩලයේ සිටින දූෂිත නිලධාරීන්ට සිත් සේ අකටයුතුකම් වල නියැළීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වීමේ අනතුරක් ද ඇතිවන බවයි ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කළේ. 


No comments:

Post a Comment

Post Bottom Ad