අරවින්දයි ජයසූරියයි දවස් 03ක් පුහුණු කලා නම් එංගලන්ත බෝලර්ලාට මැරෙන්න ගහන්න තිබ්බා - අර්ජුන - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 27, 2021

අරවින්දයි ජයසූරියයි දවස් 03ක් පුහුණු කලා නම් එංගලන්ත බෝලර්ලාට මැරෙන්න ගහන්න තිබ්බා - අර්ජුන

රවින්ද සිල්වා ට සහ සනත් ජයසුරියට දවස් තුනක පුහුණුවක් ලබා දුන්නේ නම් එංගලන්ත කණ්ඩායමේ සිටින දඟ පන්දු යවන්න දෙදෙනාට මැරෙනතුරු ගහන්න තිබුණා යයි හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

එංගලන්ත දඟ පන්දු යවන්නන් දක්ෂ පන්දු යවන්නන් නොවන බවද කී ඔහු තමන්ට ද ඔවුන්ට තවමත් පහරදිය හැකි යැයි සිතනා බවද කියා සිටියේය.

සිරස රූපවාහිනිය සමග වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad