පොහොට්ටුවේ ආකර්ෂණීයම චරිතය විමල් - රාජපක්ෂලා බැබලෙන්නේත් ඔහුගේ ආකර්ෂණය නිසා - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 18, 2021

පොහොට්ටුවේ ආකර්ෂණීයම චරිතය විමල් - රාජපක්ෂලා බැබලෙන්නේත් ඔහුගේ ආකර්ෂණය නිසා

පොදුජන පෙරමුණේ මොළකරු බැසිල් රාජපක්ෂ මහතා වුවත් එහි ආකර්ෂණීයම චරිතය විමල් වීරවංශ අමාත්‍යවරයා බව දොස්තර රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙයි.

එනිසා විමල් වීරවංශ මහතා පොදුජන පෙරමුණ තුළ සිටින චරිතයක් බව ද සේනාරත්න මහතා හදුන්වා දෙයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම වත්මන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන දොස්තර සේනාරත්න මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ රාජපක්ෂලා බැබළෙන්නේත් විමල් වීරවංශ මහතාගේ ආකර්ෂණය නිසා බවය.

ඒෂියන් මිරර්


No comments:

Post a Comment

Post Bottom Ad