‘වෛද්‍යවරියයි ක්‍රීඩකයයි ගැන මාධ්‍යවේදියා ලිවුවේ කාමරේ ඇදයට හිටියා වගේ’ - ක්‍රිකට් සභාපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 18, 2021

‘වෛද්‍යවරියයි ක්‍රීඩකයයි ගැන මාධ්‍යවේදියා ලිවුවේ කාමරේ ඇදයට හිටියා වගේ’ - ක්‍රිකට් සභාපති

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ශාරිරික යෝග්‍යතාවෙන් අසමත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා සඳහන් කරයි.

ඔවුන් ව්‍යායාම නොකරන බවද ක්‍රිකට් තරඟ පරාජයේ වගකීම ඔවුන් සම්පූර්ණයෙන් බාර ගත යුතු බවද ඔහු පවසයි.

ඒ මහතා මෙම අදහස් පලකලේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ය.

‘වෛද්‍යවරියයි ක්‍රීඩකයයි අතර සිදුවීම මාද්‍යවේදියා ලිව්වේ එවේලේ කාමරේ ඇදයට හිටියා වගේ’ යයිද ඔහු එහිදී පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad