ජනාධිපති අපේක්‍ෂ විය යුතතේ චමල් බව මා කීවා.. නමුත් ගෝටාභය අපේක්‍ෂක කියා මහින්ද කියූ නිසා කැමති වුණා - ඩිලාන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 17, 2021

ජනාධිපති අපේක්‍ෂ විය යුතතේ චමල් බව මා කීවා.. නමුත් ගෝටාභය අපේක්‍ෂක කියා මහින්ද කියූ නිසා කැමති වුණා - ඩිලාන්

සුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස තම මතය වූයේ චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බව යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මතයන් කිහිපයක් පැවැති බවද ඔහු පැවසීය.

කෙසේ නමුන් ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කළ නිසා ඉන් අනතුරුව සියල්ලන් ඔහු වෙනුවෙන් පෙනී සිටි බවද ඔහු කීය.

ඩිලාන් පෙරේරා මහතා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවති සාකච්ඡාවකදීය.


No comments:

Post a Comment

Post Bottom Ad