විමල් වීරවංශ අප කදවුර හා එක්වීම ස්ථිරයි - හිරුණිකා මාධ්‍ය හමුවක - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 14, 2021

විමල් වීරවංශ අප කදවුර හා එක්වීම ස්ථිරයි - හිරුණිකා මාධ්‍ය හමුවක

මාත්‍ය විමල් වීරවංශ මහතා ස්ථිරවම තමන් නියෝජනය කරන දේශපාලන කදවුර වෙත එක්වීම අනිවාර්යෙන් සිදුවන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

එය අද හෙට නොවුණ ද ඉදිරියේ දී අනිවාර්යෙන්ම සිදුවුණු ඇතැයි ද ඇය කියා සිටියාය.

වීරවංශ මහතා සහ ආණ්ඩුව අතර මේ දිනවල ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සත්‍යයක් දැයි නාට්‍යයක් දැයි ඉදිරියේදී ජනතාව තේරුම් ගනු ඇතැයි ද ඇය පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad