මෙරට විශාල ප්‍රබල විපක්ෂයක් නිර්මාණය වීමේ සූදානමක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පවසයි. විමල් වීරවංශ ඇමතිවරයා ඇතුළු පිරිස මගින් පෙනෙන්නේ එම පෙරමඟ සලකුණු යැයිද ඔහු පැවසීය.
ඒ අනුව ඉදිරියේ දී මෙරට ප‍්‍රබල දේශප්‍රේමී විපක්ෂයක් නිර්මාණය වන බව ද ඔහු සදහන් කලේය.
මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ අදහස් පල කරන ලදී.
No comments:
Post a Comment