විමල්ට පහර දෙන්නැයි පොහොට්ටු ලොක්කෙක් දන්වා නෑ - ප‍්‍රමිත - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 19, 2021

විමල්ට පහර දෙන්නැයි පොහොට්ටු ලොක්කෙක් දන්වා නෑ - ප‍්‍රමිත

මාත්‍ය විමල් වීරවංශ මහතාට පහර දෙන ලෙස පොහොට්ටුවේ පසු පෙල මන්ත‍්‍රීවරුනට උපදෙස් ලැබී ඇතැයි පළ වන වාර්තාවන් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

එවන් කිසිදු උපදෙසක් කිසිදු අයෙකුගෙන් පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් වන තමන් ඇතුළු පිරිසට නොලැබුණු බව වගකීමෙන් පවසන බවද ඒ මහතා පැවසීය.

අති මහත් ජනතාවගේ ජනතාව බහුතරයක් විසින් පත් කර ගන්නා ලද ආණ්ඩුව රැක ගැනී ගනිමින් රටේ මහජන අභිලාෂයන් වෙනුවෙන් කටයුතු කිරීම තම සියලු දෙනා ඔහුගේ වගකීමක් ලෙස සලකන බවද ඔහු කියා සිටීයේය.

රටේ නන්දෙසින් නවක මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව පත්කර ඒවා මහජනතාව බලාපොරොත්තු වන ජනතා සේවය ඉටු කිරීමට කොන්දේසි විරහිතව පෙනී සිටින බවද ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad