වික්ටර් රත්නායකට කටහඬ දීම ගැන අගරදගුරු නිවසින් ප‍්‍රකාශයක්.. බයිබලය විකෘති කරන හොර පාස්ටරයන් හෙලි කරයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 19, 2021

වික්ටර් රත්නායකට කටහඬ දීම ගැන අගරදගුරු නිවසින් ප‍්‍රකාශයක්.. බයිබලය විකෘති කරන හොර පාස්ටරයන් හෙලි කරයි - (video)

යිබලය විකෘති කරන හොර පාස්ටරයන් හැමතැනම වැහි වැහැලා යයි අගරදගුරු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ඔවුන්ගෙන් ප්‍රවේශම් වන්නැයි ඉල්ලා සිටින ඔහු එම පිරිසට බොහෝ බැතිමතුන් රැවටී සිටින බවද සඳහන් කරයි.

අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක කැමිලස් ප‍්‍රනාන්දු පියතුමන් අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කර තිබේ.

මෙම කණ්ඩායම් මුළු ලෝකයම වෙලාගත් පියනයක් වී අවසන් යැයිද පවසන ඔහු කෙසේ වෙතත් මෙම කණ්ඩායම කතෝලික සභාවට තර්ජනයක් නොවන බවද සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad