තාත්තා බලන් ඉන්නේ මම අම්මා කෙනෙක් වෙනකන් ජැක්සන්ගෙ දුව මාධවී කියන කතාව මෙන්න | Gossip Story about Madhavee Wathsala - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 18, 2021

තාත්තා බලන් ඉන්නේ මම අම්මා කෙනෙක් වෙනකන් ජැක්සන්ගෙ දුව මාධවී කියන කතාව මෙන්න | Gossip Story about Madhavee Wathsala

තාත්තා බලන් ඉන්නේ මම අම්මා කෙනෙක් වෙනකන්

මාධවී කියන්නේ මේ දවස්වල ගොඩක් ජනප්‍රිය චරිතයක්. ඇය පසුගිය දිනක එළිදැක්වූ ‘ආදරේ ඔනෑ කෙරේ’ ගීතය ගොඩක් ජනප්‍රිය වුනා. විශේෂයෙන් ඒ ගීතයේ කියවෙන්නේ කුඩා දරුවන් ගැන, මේ ගීතය රචනා කරලා තියෙන්නේ මාධවීගේ පියාවන ලංකාවේ අංක එකේ චරිතාංග නළුවක් වන ජැක්සන් ඇන්තනී මහතා විසිනුයි, කාලෙවෙන් ටිකක් ඈත්වෙලා හිටපු මාධවී ආයෙමත් කලාව අවතීර්ණ වෙන්නේ ඇයගේ ආදරණීය සැමියා වන මිලාන් නිසා මිලාන් තමයි ඇයව දිරිමත් කරලා තියෙන්නේ අලුත් ගීතයක් කරන්න කියලා.
මාධවී සහා මිලාන් වෙවාහ වෙලා දැන් වසර කිහිපයක් වෙනවා ඉතින් ඒ නිසා දැන් ඇයගේ පියා වන ජැක්ෂන් ඇන්තනී විසින් මාධවීට නිතර නිතර කියන දෙයක් තියෙනවලු ඒ තමයි ආයෙමත් එයාට සීයා කෙනෙක් වෙන්න ඕන කියන එක. නමුත් මාධවී නම් කියන්නේ ජීවිත කාලේ පහුවෙච්චි අවුරුදු අටක දේවල් කරන්න තියෙන්නේ අවුරුදු දෙකක් විතරයි කියලා, ඉතින් මිලාන්ගේ සහයෝගයෙන් ඇය ඒ සියලුම වැඩ කරගන්නවා කියලත් ඇය කියනවා. ඉතින් ඔයාලා හමොම් ආදරේ කරන මාධවී ඇන්තනීගේ සුන්දර කැදැල්ල තමයි මේ. ඒ වගේ ජක්ෂන් ඇන්තනීගේ සීයා දෙසීයා වෙන හීනයත් එක්මටම සැබෑවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

No comments:

Post a Comment

Post Bottom Ad