IPL වෙන්දේසියේදී කිසිදු ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයෙකු නොවිකිනේ - තුට්ටුවකටවත් නොගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 18, 2021

IPL වෙන්දේසියේදී කිසිදු ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයෙකු නොවිකිනේ - තුට්ටුවකටවත් නොගනී


ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනයේ අවසන් විය.

එම තරගාවලිය සඳහා මෙවර කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වෙන්දේසියේ අලෙවි නොවීය.

මෙතෙක් දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉහළ මිළ ගණන් වලට එම තරගාවලියේදී අලෙවි විය.

මෙරට ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් නායකත්වයච දරනු ලැබ තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad