udaya gammanpila - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 18, 2021

udaya gammanpila

බේ පසුපස සිටින්නේ කවුදැයි විමල් වීරවංශ මහතාට පහර දෙන අයගෙන් විමසිය යුතු බව ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එසේ නැතිනම් විමල් වීරවංශ මහතාට පහර දෙන අය පසුපස සිටින්නේ ඔබදැයි බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසිය යුතු බවද ඔහු පැවසීය.

විමල් වීවරංශ මහතාට ආණ්ඩුවෙන් යන්නැයි කියමින් පහර දෙන පිරිස පසුපස සිටින්නේ කවුදැයි මාධ්‍ය විසින් කල විමසීමේදී ඉහල ප‍්‍රතිචාර දක්වමින් ඇමතිවරයා කියා සිටියේ එම පැනයට පිළිතුරු දීමට තමන් පේන කරුවෙක් නොවන බවයි.

පසුගිය යහපාලන ආණ්ඩුව සමග එකට ගණුදෙනු කරමින් සිටි අය ඉතිහාසය නොදැන අවලාද කීවද ජනතාව සත්‍යය දන්නා බවද ඔහු පැවසුවේය.

ජනතා විමුක්ති පෙරමුණේද අවසානය ආරම්භ වූයේ විමල් වීරවංශ මහතා ඉවත් කිරීමෙන් පසු බව ද ඔහු පැවසීය.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ අදහස් පල කරන ලදී.



No comments:

Post a Comment

Post Bottom Ad