jayantha samaraweera - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 18, 2021

jayantha samaraweera

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා විසින් රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතාගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා නඩු පවරා තිබේ.

කොළඹ දිසා අධිකරණයේ මෙම නඩුව පවරා ඇත්තේ ජයන්ත සමරවිර මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් නිසා තමනට අපහසු බලවත් අපහසුතාවයට පත්වූ බව සඳහන් කරමිනි.

එම හේතුවෙන් තමනට රුපියල් බිලියනයක වන්දියක් ගෙවන්නැයි පැමිණිලිකරු ඉල්ලා සිටී.

2019 වසරේදී කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ජයන්ත සමරවිර මහතා විසින් තමන් පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ යයි චෝදනා එල්ල කළ බව ඔහු පැමිණිල්ල මගින් කියයි.


No comments:

Post a Comment

Post Bottom Ad