මීළඟ ජනාධිපතිවරණයටත් තරඟ කරන්න මෛත්‍රීගෙන් සැලසුම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 18, 2021

මීළඟ ජනාධිපතිවරණයටත් තරඟ කරන්න මෛත්‍රීගෙන් සැලසුම්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2025 වසරේ පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වීම සඳහා සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා.

නව දේශපාලන සන්ධානයක් ගොඩනගා ගනිමින් එම මැතිවරණයට ඉදිරිපත් වීමට දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.




No comments:

Post a Comment

Post Bottom Ad