තිස්ස අත්තනායක මහතාගේ ඇතැම් ක‍්‍රියාකලාපයන් හෙතුවෙන් සමගි ජන බලවෙගය පක්ෂයේ නායකත්වය හා සෙසු මන්ත‍්‍රී කන්ඩායම මෙ වන විට දැඩි අපහසුතාවයකට පත්ව ඇත. ඊට හෙතු වි ඇත්තේ තිස්ස අත්තනායක මහතා පක්ෂයේ කෘත්‍යාධිකාරී මන්ඩලයේ හා පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු අවසරයකින් තොරව ආණ්ඩු පක්ෂයට හා විවිධ මාධ්්‍ය වෙත ලබා දි තිබිමයි.
ඊට ආසන්නතම සිදූවිම නම් පසුගිය සති අන්ත පුවත් පත් සඳහා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මන්ඩලයේ අභ්‍යන්තර තොරතුරු ලබා දි තිබිමයි.
මෙ හෙතුවෙන් සමගි ජන බලවෙගය තරුන මන්ත‍්‍රී මණ්ඩලය පක්ෂ නායකත්වයද දැනුවත් කිරිමටද කටයුතු කර තිබේ.
– repoter

No comments:
Post a Comment