විමල්-ගම්මන්පිල යයිද කියන්න දන්නෙ නෑ.. විපක්‍ෂයෙ කාර්ය කරන්න නම් විපක්‍ෂයට යා යුතුයි - SM - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 8, 2021

විමල්-ගම්මන්පිල යයිද කියන්න දන්නෙ නෑ.. විපක්‍ෂයෙ කාර්ය කරන්න නම් විපක්‍ෂයට යා යුතුයි - SM

හින්ද සුළඟ කිසිවෙකුට විකුණගෙන කෑමට නොහැකි බවත් එහි උරුමකරු මහින්ද රාජපක්‍ෂ මහතාම බවත් ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

විමල් වීරවංශ මහතා හෝ උදය ගම්මන්පිල මහතාගේ තත්වය කුමක්දැයි තමන්ට අවශ්‍ය නැති බවත් ඔවුන් ගැලවී යන්නේ ද නැද්ද යන්න තමන් නොදන්නා බව ඔහු පැවසීය.

විපක්‍ෂයේ කාර්යභාරය ආණ්ඩුවේ සිට කළ නොහැකි බවත් එය කරන්නට විපක්‍ෂයට යා යුතු බවත් ඇමතිවරයා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad