හාල් ප්‍රශ්නෙ විසඳන්න බෑ: ඇමැති රටින් හාල් ගෙන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 14, 2021

හාල් ප්‍රශ්නෙ විසඳන්න බෑ: ඇමැති රටින් හාල් ගෙන්වයි

ජයේ මිල පාලන රෙගුලාසි නොසලකා හරිමින්, රටේ ප‍්‍රධාන පෙළේ මෝල් හිමියන් කටයුතු කරන්නේ නම්, සහල් ආනයනය කිරීම හැර වෙනත් විකල්පයක් නැති බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෝල් හිමියන් සහල් සගවා තබාගෙන මිල වැඩි කිරීමට උත්සාහ කළහොත්, සහල් මෙට්රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට අද රැස්වන කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය ලබා ගන්නා බවද අමාත්‍යවරයා පවසයි.

අපේ‍්‍රල් සිංහල අවුරුදු සමයේ දී ඉන්දියාවෙන් සම්බා සහල් ආනයනය කිරීමට රජය අදහස් කරන බව වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad