විෂයභාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඔවුන්ට ධුරයෙන් ඉල්ලා අස්වීමට දැනුම් දී තිබුනු බවට පසුගිය දා වාර්තා විය.
සංස්ථාවට අයත් සංඛ්‍යාත අනුමැතියකින් තොරව පෞද්ගලික අංශයට ලබාදීමට පියවර ගැනීම සහ තවත් තවත් ප‍්‍රශ්ණගත කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් වූ මෙම පියවර ගත් බව ගෙන ඇතැයිද සදහන්ය.

No comments:
Post a Comment