ආණ්ඩුවේ ගමන සුබවාදී නෑ.. වෙන්න යන දේ හොද දෙයක් නිසා හෙලි කරන්නේ නෑ - විජේදාස - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 16, 2021

ආණ්ඩුවේ ගමන සුබවාදී නෑ.. වෙන්න යන දේ හොද දෙයක් නිසා හෙලි කරන්නේ නෑ - විජේදාස

ණ්ඩුව යන ගමන සුබවාදී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ආණ්ඩුවට ඉදිරියේදී වීමට නියමිත දේ තමන් දන්නා නමුත් එය වළක්වා ගත යුතු නැති නිසා හෙළි කරන්නේ නැති බවද ඔහු කියා සිටියේය.

හිරු රූපවාහිනියේ පැවති සලකුණ වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad