පවුලේ අය ගැන පොලිසියෙන් හොයනවා - මගෙන් කට උත්තර ගත්තා - - සිරස ලක්‍ෂපතියේදී සිංහරාජයේ විනාශයක් ගැන කී භාග්‍යා අබේරත්න කියයි [VIDEO] | Bhagya Abeyratn - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 16, 2021

පවුලේ අය ගැන පොලිසියෙන් හොයනවා - මගෙන් කට උත්තර ගත්තා - - සිරස ලක්‍ෂපතියේදී සිංහරාජයේ විනාශයක් ගැන කී භාග්‍යා අබේරත්න කියයි [VIDEO] | Bhagya Abeyratn

මගේ පවුලේ අය ගැන පොලිසියෙන් හොයනවා

තම පවුලේ අය ගැන සහ තම පවුලේ ඉඩකඩම් ගැන ගම්වාසීන්ගෙන් ප්‍රශ්න කර ඇතැයි සිංහරාජ ආසන්නයේ ඉදිවන හෝටලයක් ගැන ‘සිරස ලක්ෂපති’ වැඩසටහනේදී කියා සිටි භාග්‍යය අබේරත්න සඳහන් කරයි.

එමෙන්ම අදාල පිරිසර විනාශය ගැන පොලිසිය විසින් තම නිවසට පැමිණ ප‍්‍රශ්ණ කල බවත් ඇය පවසයි.

අදාල ඉඩම්වල අයිතිය ගැන තමන් කිසිවක් නොදන්නා බවත් තමන් උදේ හවස දකිනා පරිසර විනාශය ගැන පොලිසියට පැවසූ බවත් ඇය කියයි.

සිංහරාජ ආසන්නයේ අලිමංකඩක් අවහිර කරමින් සිදු කරන බව කියන ඉදිකිරීම් සම්බන්ධයෙන් ‘සිරස ලක්‍ෂපති’ වැඩසටහනේදී ඇය විසින් හෙලි කිරීමෙන් පසු සමාජ ජාලවල ඒ ගැන මහත් ආන්දෝලනයක් ඇති විය.

No comments:

Post a Comment

Post Bottom Ad