මං පරිසරවේදියෙක් වුනේ ඉපදී මාස 06න්… ලෝකය පරිසරය ගැන හිතුවේ මට පස්සේ.. මගේ ඇටමිදුළුවලට පරිසර සංරක්‍ෂණය කැවිලා තිබෙන්නේ - සජිත් ප්‍රේමදාස - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 20, 2021

මං පරිසරවේදියෙක් වුනේ ඉපදී මාස 06න්… ලෝකය පරිසරය ගැන හිතුවේ මට පස්සේ.. මගේ ඇටමිදුළුවලට පරිසර සංරක්‍ෂණය කැවිලා තිබෙන්නේ - සජිත් ප්‍රේමදාස

පරිසර සංරක්ෂණය වන ජීවී විශේෂය ගැන තම ඇට මිදුළුවල ජානවල ලේ මස් නහර වල ජාන වලට කා වැදී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එය තමන්ට ඇති වූයේ ඉපදී මාස හයක හයකින් බවත් තම පියා වූ හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා තමන් වනාන්තරයකට ගෙන ගිය නිසා බවද ඔහු පැවසීය.

ලෝකය ප‍්‍රධාන වශයෙන් පරිසරය ගැන අවධානය යොමු කිරීමටද පෙර තමන් පරිසරවේදියෙක් වූ බවත් ඒ මහතා කීය.

ජන හමුවක් අමතමින් විපක්‍ෂ නායකවරයා මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad