රන්ජන්ට ජනාධිපති සමාව ඉල්ලීම ලිඛිතව එවන්නැයි ජනාධිපති දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 20, 2021

රන්ජන්ට ජනාධිපති සමාව ඉල්ලීම ලිඛිතව එවන්නැයි ජනාධිපති දන්වයි

ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. ජනාධිපතිවරයා එහිදී දන්වා එම ඉල්ලීම සම්බන්ධයෙන් හේතු දක්වමින් ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙසයි.

සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීම ද දැනුවත් කර තිබේ.

අධිකරණයට අපහාස කලේ යයි එල්ල වූ චෝදනා වලට වරදකරු වූ රන්ජන් රාමනායක වසර 4 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් විදිමින් මේ වන විට බන්ධනාගාරයේ රඳවා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad