ඉන්දීය ඔත්තුසේවා වාර්තා හෙළි කරණ ලංකාවේ 2024 ජනාධිපතිවරණයට ඉදිරියෙන්ම සිටින 10 දෙනා - විස්තරේ මෙන්න | Sri Lankan Presidential election, 2024 - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 20, 2021

ඉන්දීය ඔත්තුසේවා වාර්තා හෙළි කරණ ලංකාවේ 2024 ජනාධිපතිවරණයට ඉදිරියෙන්ම සිටින 10 දෙනා - විස්තරේ මෙන්න | Sri Lankan Presidential election, 2024

2024 ජනාධිපතිවරණයට ඉදිරියෙන්ම සිටින 10 දෙනා

2024 ජනාධිපතිවරණය සඳහා වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත්වීම අවිනිශ්චිත බව වාර්තා වෙයි.

ඉදිරිපත් නොවුණහොත් ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත්විය හැකි වඩාත්ම තරඟකාරී පුද්ගලයන් 10 දෙනා පිළිබඳ ඉන්දියානු මාධ්‍ය වාර්තාවක් හෙළි කර තිබේ.

1. බැසිල් රාජපක්ෂ
2. මංගල සමරවීර
3. පාඨලී චම්පික රණවක
4. විමල් වීරවංශ
5. සජිත් ප්‍රේමදාස
6. මෛත්‍රිපාල සිරිසේන
7. අනුර කුමාර දිසානායක
8. නාමල් රාජපක්ෂ
9. විමුක්ති කුමාරතුංග
10. විජයදාස රාජපක්ෂ

යන පුද්ගලයන් මෙලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපති තරඟයේදී වඩාත්ම තරඟකාරී අපේක්ෂකයන් විය හැකි බව එම වාර්ථා පෙන්වා දෙයි.

මේ අතර 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත්වීමට නියමිත බවට මේවන විට සමාජ මාධ්‍ය තුළ කතාබහක් මතුව ඇති අතර පසුගිය අප්‍රේල් 10 වැනි දින 'SL VLOG' හි නිදහස් මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ සමග පැවති සම්මුඛ සාකච්ජාවේ දී හිටපු අමාත්‍යවරයා දැක්වූ අදහස් කිහිපයක් ඊට පාදකවී ඇති බවත් පෙන්නුම් කරයි.

GOSSIP GOSSIP LANKA

No comments:

Post a Comment

Post Bottom Ad