මීලග කැබිනට් මණ්ඩල රැස්වීමට බුර්කාව තහනම් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
අන්තවාදී ඉස්ලාමීය සංවිධාන රට තුල කි‍්‍රයාත්මක වීම තහනම් කිරීම සඳහා බුද්ධි අංශ වාර්තා කැදවීමටද රජය තීරණය කර තිබේ.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment