ගස් නැති වුණාට ඔක්සිජන් නැතිවෙන්නේ නෑ - මධ්‍යම පරිසර අධිකාරි සභාපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 19, 2021

ගස් නැති වුණාට ඔක්සිජන් නැතිවෙන්නේ නෑ - මධ්‍යම පරිසර අධිකාරි සභාපති

ස් නැති වුණා කියා ඔක්සිජන් නැති වෙන්නේ නැතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් සමරසිංහ මහතා සඳහන් කරයි.

පරිසර විනාශය සම්බන්ධයෙන් මේ දිනවල පවසන කතා සියල්ලම බොරු බවත් පරිසරවේදීන් යයි කියනා පිරිස් ඒවා පවසන්නේ ඩොලර් වෙනුවෙන් බවත් ඔහු පෙන්වා දෙයි.

දේවානි ජයතිලක සහ භාග්‍ය අබේරත්න මෙහෙයවනු ලබන්නේ සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක විසින් බව ද ඔහු චෝදනා කරයි.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad