මුරුත්තෙට්ටුවේ හිමි හදිසියේම රට යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 20, 2021

මුරුත්තෙට්ටුවේ හිමි හදිසියේම රට යයි

අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විදෙස්ගතව ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව තවත් ස්වාමීන් වහන්සේලා දසනමක් සමග මුරුත්තෙට්ටුවේ හිමියන් පාකිස්ථානය බලා වැඩම කර ඇති බව වාර්තා වේ.

උන්වහන්සේ සතියක පමණ කාලයක් පාකිස්තානයේ වැඩවාසය කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad