ගම්පහ රෝහලේ කොරෝනා ආසාදිතයන් පිරේ.. ආසාදිතයන් මාරු කර යවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 27, 2021

ගම්පහ රෝහලේ කොරෝනා ආසාදිතයන් පිරේ.. ආසාදිතයන් මාරු කර යවයි

ගම්පහ මහ රෝහලේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට සූදානම් කර තිබූ වාට්ටුව සහ වැරැල්ලවත්තේ පිහිටි කාන්තා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇඳන් සියල්ල පිරී ගොස් තිබේ. ඒ නිසා ආසාදිත වුවද රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත මාරු පිරී කිරීමට පියවර ගෙන තිබේ.

වැඩිවන ආසාදිතයන් වෙනත් රෝහල් වලට මාරු කිරීමට අමතරව ගම්පහ රෝහල තවත් වාර්තාවක් සකස් කිරීමටද තීරණය කර ඇත.

ගම්පහ රෝහලේ මෙසේ පිරී ගොස් ඇති ඇඳන් සංඛ්‍යාව 120 කි.

No comments:

Post a Comment

Post Bottom Ad