හරීන්-තිස්සකුට්ටි ගහගත්තා ‌වගේ චමල් එක්ක ෆොන්සේකා ගහගත්තා නම් ‌වන දේ - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 27, 2021

හරීන්-තිස්සකුට්ටි ගහගත්තා ‌වගේ චමල් එක්ක ෆොන්සේකා ගහගත්තා නම් ‌වන දේ - (video)

අවුරුදු 70ක් වයසැති තමන්ට ගහගැනීමට පැමිණෙන ලෙසට අවුරුදු 80ක් වයසැති චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කතා කළ බවත්, තත්ත්වය එසේ නම් තරුණයන් වූ හරීන් ප්‍රනාන්දු සහ තිස්ස කුට්ටිආරච්චි පිළිබද කවර කතාද යනුවෙනුත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්න කර සිටියේය.

මෙම සංස්කෘතිය වෙනස් කළ යුතු බවද ෆොන්සේකා මහතා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad