වැලිසර නාවික කඳවුරේ කොරෝනා හැදුණු කායවර්ධන උපදේශක නින්දෙන්ම මැරිලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 26, 2021

වැලිසර නාවික කඳවුරේ කොරෝනා හැදුණු කායවර්ධන උපදේශක නින්දෙන්ම මැරිලා!

වැලිසර නාවික කදවුරට අනුයුක්තව සේවය කළ කායවර්ධන පුහුණු උපදේශකයකු නිදි ඇදේම මිය ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

පසුව කළ පරීක්ෂණවලදී එම කායවර්ධන උපදේශකයාට කොරෝනා රෝගය වැළදී ඇති බවට තහවුරු වී ඇත.

මෙම පුද්ගලයා විශේෂ ක්‍රමය යටතේ නාවික හමුදාවට අනුයුක්ත කර සිටි අයක බව පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad