පාස්කු ප්‍රහාරයේ රහස් ගැන සජබෙ අගරදගුරු මණ්ඩලය දැනුවත් කරන්න යයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 26, 2021

පාස්කු ප්‍රහාරයේ රහස් ගැන සජබෙ අගරදගුරු මණ්ඩලය දැනුවත් කරන්න යයි - (video)

පාස්කු පරීක්ෂණ වාර්තාව සහ ඉන් අනතුරුව ඇතිවී තිබෙන තත්වය පිළිබදව කොළඹ දේවස්ථානයකදී කතෝලික සභාවේ ප්‍රධාන පියතුමන්ලා, කන්‍යා සොහොයුරියන් හමුවේ පාස්කු පරීක්ෂණ වාර්තාව හා ඉන් මතුව ඇති තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කර, අගරදගුරු මණ්ඩලය වෙත කරුණු දැක්වීම වෙනුවෙන් විශේෂ ඉල්ලීමක්ද කළේය.

එම ඉල්ලීම ඉදිරිපත් කරමින් විපක්ශයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් විශේෂ සංදේශයක්ද භාරදුන්නේය.

මේ අවස්ථාවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික ‍රණවක, අචාර්ය හර්ශ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, නලීන් බණ්ඩාර ‍සහභාගී වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad