බොරතෙල් හා පිරිපහදු තෙල් ආනයන සීමා කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 19, 2021

බොරතෙල් හා පිරිපහදු තෙල් ආනයන සීමා කරයි


විදේශ මූල්‍ය සංචිත පහත වැටීම වැලකීම සඳහා මේ වසරේ සිට බොරතෙල් හා පිරිපහදු කළ ඉන්ධන ආනයනය සීමා කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

වර්තමානයේ මෙරට ඉන්ධන ආනයනය කිරීමේ දී ණය සීමාව ලෙස දින 180-270 වෙනුවට වසරක ණය පහසුකම් ඇතිව ගල්ෆ් කලාපයේ ඉන්ධන නිෂ්පාදන රටවලින් අඩු පරිමාවකින් ඉන්ධන මිල දී ගැනීමට බලාපොරොත්තු වෙයි.

2021 වසර සඳහා ඉන්ධන ආනයනය කිරීමේ පිරිවැය ඩොලර් මිලියන 2.5 ක් වෙනු ඇතැයි ගණනය කර ඇති අතර ඒ බොරතෙල් බැරලයක මිල ඩොලර් 59ක සාමාන්‍ය අගයක් ගනු ඇත
GOSSIP GOSSIP LANKA

No comments:

Post a Comment

Post Bottom Ad