ප‍්‍රභාකරන් ඊලම ගත්තත් කමක් නෑ.. ඌ අපේ එකෙක්.. පෝට් සිටි පනත නම් එපා - දඹර අමිල හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 19, 2021

ප‍්‍රභාකරන් ඊලම ගත්තත් කමක් නෑ.. ඌ අපේ එකෙක්.. පෝට් සිටි පනත නම් එපා - දඹර අමිල හිමි

කොළඹ වරාය නගරය කොමිසන් සභා පනත් කෙටුම්පත මගින් ඇතිවන භූ දේශපාලන තත්වයෙන් මෙරට ජාතික ආරක්ෂාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් කිසිදු වගන්තියක් නැතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. ප‍්‍රභාකරන් ඊළම පිහිටුවේ නම් මෙතරම් බලපෑමක් සිදු නොවන බවද එහි සංවිධායක පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කළහ.

ප්‍රභාකරන් මොනවා උනත් ලංකාවේ උතුරේ මනුස්සයෙකු නිසා වෙනම රාජ්‍යයක් ගත්තත් කමක් නැතැයි සිෙතන බවද උන්වහන්සේ පැවසූහ.

එම සංවිධානය විසින් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad