අනන්‍යතාව සැඟවෙන මුහුණු ආවරණ තහනමට කැබිනට් අනුමැතිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 27, 2021

අනන්‍යතාව සැඟවෙන මුහුණු ආවරණ තහනමට කැබිනට් අනුමැතිය

අනන්‍යතාව සැඟවෙන ආකාරයේ මුහුණු ආවරණ තහනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ඊට අදාළ යෝජනාව ඉකුත් මාර්තු මාසයේදී මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad