බුර්කා තහනමට කැබිනට් අනුමැතිය - සරත් වීරසේකර - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 27, 2021

බුර්කා තහනමට කැබිනට් අනුමැතිය - සරත් වීරසේකර

බුර්කා තහනමට කැබිනට් අනුමැතිය 

අනන්‍යතාව සැඟවෙන ආකාරයේ මුහුණු ආවරණ තහනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ඊට අදාළ යෝජනාව ඉකුත් මාර්තු මාසයේදී මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.

අනන්‍යතාව සැඟවෙන ආකාරයේ මුහුණු ආවරණ තහනම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවේ

No comments:

Post a Comment

Post Bottom Ad