දැඩි සත්කාර ඒකකයත් සමග අනුරාධපුර රෝහලේ කොරෝනා රෝගීන් පිරී යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 27, 2021

දැඩි සත්කාර ඒකකයත් සමග අනුරාධපුර රෝහලේ කොරෝනා රෝගීන් පිරී යයි


කොරෝනා ආසාදිතයින් සඳහා වෙන් කර තිබූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර පිහිටියේ ඊයේ වන විට රෝගීන්ගෙන් පිරී ගොස් තිබේ.
එම ඒකකයේ සාමාන්‍ය කොරෝනා රෝගීන් සඳහා වෙන්කර තිබූ ඇඳන් 130ම රෝගීන්ගෙන් පිරීගොස් ඇත.

ඊට අමතරව එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 06ද ආසාදිත තත්ත්වය රෝගීන් සිටින බවද සදහන්ය.

මේ පිරිසෙන් වැඩි දෙනෙකු පිටපළාත්වල රෝහල්වලින් කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගෙන අනුරාධපුර රෝහලට එවූ අයයි.

No comments:

Post a Comment

Post Bottom Ad