Boniface Perera - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 1, 2021

Boniface Perera

වියත්මග සංවිධානය ඉදිරිපෙල ක්‍රියාකාරිකයෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා සමගි ජන බලවේගය පක්ෂයට එක් වී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් පසු ඒ මහතා එහි උපදේශකයෙකු ලෙස පත් කර ඇත.

මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.


No comments:

Post a Comment

Post Bottom Ad