හරීන් CIDයට කැදවයි… ඔහු රෝහලේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 22, 2021

හරීන් CIDයට කැදවයි… ඔහු රෝහලේ..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට රහස් පොලිසිය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිදුකරන ද ප්‍රකාශයන් පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවීම සිදුකර ඇතැයි සඳහන්ය.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad