තවත් ප‍්‍රදේශ දෙකක් වහාම ලොක්ඩවුන් කරයි | COVID-19 HOT NEWS SRI LANKA - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 22, 2021

තවත් ප‍්‍රදේශ දෙකක් වහාම ලොක්ඩවුන් කරයි | COVID-19 HOT NEWS SRI LANKA


වහාම ක්‍රියාත්මක පරිදි කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිරාවිය සහ නිකදලුපොත ග්‍රාම සේවා වසම් හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ එම ප්‍රදේශවලින් ආසාදිතයන් ඉහළ යාමක් පෙන්නුම් කරන නිසා රෝග ව්‍යාප්තිය වළකාලීම සඳහා මෙම පියවර ගත් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad