කුරුණෑගල පැත්තක් Lockdown - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 21, 2021

කුරුණෑගල පැත්තක් Lockdown


වහාම ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිත්තවැල්ලගල ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කිරීමකට ලක්කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.

එම ප්‍රදේශයෙන් ආසාදිතයන් කිහිපදෙනකු හමු වීමත් සමග මෙම පියවර ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad