ඒ අනුව මෙසේ පාසල් වසා දැමීම අප්‍රේල් මස 30 වැනිදා දක්වා බලපැවැත්වෙන අතර වර්ධනය වන තත්ත්වයන් සලකා බලා ඉදිරි පියවර ගැනීමට නියමිතය.
ඒ සමගම පිරිවෙන්, පුද්ගලික උපකාරක පංති, පෙර පාසැල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආදියද වසා දැමෙයි.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment