කොල්ලුපිටිය සුපර් මාකට් එක මහින්ද UDA එකට පවරා ගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 27, 2021

කොල්ලුපිටිය සුපර් මාකට් එක මහින්ද UDA එකට පවරා ගනී

මෙපමණ කල් කොළඹ මහනගර සභාවට අයත්ව තිබූ කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණය සතු ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන තිබේ.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අති විශේස ගැසට් නිවේදනයක් මගින් එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන තිබේ.

මෙතෙක් කලක් එම ඉඩම සහ සුපිරි සංකීර්ණය කොළඹ මහනගර සභාව සතු දේපළක්ව තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad