පොහොට්ටුවේ අර්බූදය ‌පුපුරයි! ජනපති ගම්මන්පිලව ආරක්ෂා කරයි!! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 13, 2021

පොහොට්ටුවේ අර්බූදය ‌පුපුරයි! ජනපති ගම්මන්පිලව ආරක්ෂා කරයි!!

ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යවරයා සහ අදාළ විෂයභාර ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුව විසින් අවධානය යොමු කරන ලද කරුණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම මිල ගණන් වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙලක එක් ප්‍රධාන සාධකයක් පමණක් බවය.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,


No comments:

Post a Comment

Post Bottom Ad