පාස්කු ප්‍රහාරයේ ලේවලින් දේශපාලන වාසි ගත් අයට කාදිනල් හිමියන් දේව දඬුවම් ඉල්ලයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 13, 2021

පාස්කු ප්‍රහාරයේ ලේවලින් දේශපාලන වාසි ගත් අයට කාදිනල් හිමියන් දේව දඬුවම් ඉල්ලයි - (video)

පාස්කු ප්‍රහාරයට අනුබල දුන් පුද්ගලයන්ටත්, එම ලේ මතින් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කළ පුද්ගලයන්ටත්, ඔවුන්ට යුක්තිය ඉටු නොකර පැහැර හරින අයටත් දේව නීතිය අනුව ක්‍රියාත්මක කරන ලෙස කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ සදහන් කර සිටියහ.

කොච්චිකඩේ පල්ලියේ පැවැති විශේෂ දේවමෙ‌හෙයකට එක්වෙමින් උන්වහන්සේ ‌මේ බව සදහන් කර සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad